ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කඩුපුල් මලක කවක්…

කඩුපුල් මලක කවක්…

තීෂ්‍යා දුල්මිණි - හෝමාගම
2024-February

කඩුපුල් මලක් වූවෙමි මම පිබිදිච්ච…
නුඹ දිවකරයි ලොව නින්දෙන් ඇහැරිච්ච….
නුඹගේ රැසට මගෙ හදවත දියවෙච්ච…
මලක් වුණෙමි ප්‍රේමයෙන්ම මියදෙච්ච…