ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඒ හඬ ආත්මයටද කතා කරයි

ඒ හඬ ආත්මයටද කතා කරයි

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - බැසිල්ඩන් එංගලන්තය
2023-December

කරලක් කොණ්ඩ පිට මැද මල් නොගැසූ

කිසිවක් බරණ නැත ආටෝපෙට ගැවසූ

උදයක් වගෙයි කිරි ඔසරිය ගත සැරසූ

සවනක් කුමට මාලනියගෙ ගී නොඇසූ