ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඇයයි හඬයි

ඇයයි හඬයි

කෝ ආනන්ද - පැරීසිය
2023-December

හඬක හඬකි මහ අරුමෙකි සුමියුරු ඒ හඬ
හැඩකි හැඩකි සප්ත ස්වර මුව’ඟ රඳන හඬ
උඩකි උඩකි ගායනයෙහි උඩඟු ලියන් හඬ
වැඩකි වැඩකි ජීවනයෙහි පවන හඬන හඬ