ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තෙරුවන (VIP)

තෙරුවන (VIP)

පියල් මාරසිංහ - සිඩ්නි
2022-December

සුදෝ සුදුවට ඇන්දට
දකින හැම පන්සලම වැන්දට
පිළිම දාගැබ් හැදුවට
බොරුව වංචාව හොරකමයි උන්ගෙ තෙරුවන