මෙහෙමත් වැස්සක්……..කවදා පායයි ද?
ග්රීෂ්ම කාලෙත් ඇවිල්ලා – එත් තාම වැස්ස වැස්ස…..
තාමත් වැස්ස වහිනවා…….
මචන් සුනිල්… බලහන්කෝ පන්සලේ ධාතු ප්රදර්ශනයක්වත් තියෙනවද කියලා
ආ … නැහැ ..නැහැ
දිය කපන උත්සවේ ඉරිදනේ ….ඊට පස්සේ පායයි……..
26 දෙසැම්බර් 2022