ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පමාව….!!!!!

පමාව….!!!!!

ලුම්බිණි විතාන - ලන්ඩනය
2024-June

ආ… පුතා ආවද
ගොඩ කලකින් නේද පුතේ
පලතුරුත් ගොඩක් ගෙනත්
මට දැන් කන්න බැහැ පුතේ
පස්සේ හිමිහිට කන්නම්
අම්මටත් ටිකක් දෙන්න
අම්මත් හරි ආසයි මේවට
අම්මා කලක් තිස්සේ
මග බලන් ඉන්නවා
පුතා එනකම්
ඒත් කලකින්
දැක්කේ නැහැ ඇයවත් මං!

Photo credit ;Noah Silliman