ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තරහ

තරහ

තිලිනි උත්පලා ලක්ශාන්ති - මහනුවර
2024-May

සසරෙදිම තරහ වන්නට බැරි බව දැන දැනම,
කිමද නුඹ එක්ක තරහදැයි අසන කාරණ…
මගේ හිත රිදුනාම නුඹෙ ඇස් තෙත් වුනෙම,
හිත් දෙකක් නැති නිසා නුඹට මට වෙන වෙනම…

2024.04.08