ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ආදර පේලි හතර…

ආදර පේලි හතර…

වජිර ජයවර්ධන
2024-June

ජීවත් වෙනවා නම්
ආදරේ දැනිය යුතුයි
ආදරේ ලබනවා නම්
වේදනා විඳිය යුතුයි…

Photo credit ; Mehran Hadad