යුධ ගිනි ඇවිලෙන ඝාසා තීරේ මළ මිනිසුන් ගේ රුධිරය බේරේ මෙහි අවසානය නොව මෙම වාරේ පවතින තෙක් හදවත් තුල වෛරේ *