ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මහැදුරු මනෝරිට නිසි තැන ලැබෙන ලදී

මහැදුරු මනෝරිට නිසි තැන ලැබෙන ලදී

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය
2023-December

ලද පළපුරුදු හා දැනුමට බලය දිදී
මහැදුරු මනෝරිට නිසි තැන ලැබෙන ලදී
නිරතුරු ඔබට සුව බල සිත සවිය සැදී
වැජඹෙන ලෙසට එක කරනෙමි පැතුම් පොදී

2023/11/24