ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සඳසාවි

සඳසාවි

asiri wijesekara
කලාපති ජනාර්ද ආසිරි විජේසේකර - කේම්බ්‍රිජ්
2023-January

පිං පුරා හද අරණෙ ලැගුම්ගත් සඳ සාවි
මින් මතුව ඔබෙ ලොවට සෝ තැවුල් නොම ඒවි
සොඳුරු හද විල් තලේ පිපි පියුම ලෙස පේවි
අද මෙන්ම මතුවටත් හිඳින් මසිතට යාවි….