ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කුහුඹුපැණියාගේ නැවතුම

කුහුඹුපැණියාගේ නැවතුම

කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම
2023-November

‘අබා’ පටය ලොමු දැහැගත් එඩිය පිරූ
පබා සමග රැඟු බෝසත් සිරිත සරූ
නොබා කුහුඹුපැණියා දිවි එතෙර කෙරූ
බඹා කෙටූ හෙළ සිනමා පෙරළිකරූ