ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

වෑත්තෑවේ නා හිමි
2021-August

සුරත ඔහු යුදයට
සුරත ලෙළදෙන කගපට
සුරත මිස යුග දිට
සුරත නම් කොඳ රුපඹුවන් හට

යුදයට යොමුවුන රජුගේ දකුණතෙහි කඩුව ලෙළ දෙන විට
සතුරු අඹුවන් ගේ නෙත් දෙකෙහි තද රතු පාට මිස කාම
සේවනයක් නම් වේ ද?