ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

විඩාබර සෙනෙහස

විඩාබර සෙනෙහස

asiri wijesekara
කලාපති ජනාර්ද ආසිරි විජේසේකර - කේම්බ්‍රිජ්
2022-May

සිනිඳු විදිහට නෙලාගන්නට සිටිය නාදල්ලක් කඩා
පෙන්නුවත් ඔබ මගෙ කියලා බොරුව ලොකු කර ගෙන වඩා
කරන්නට දේ මටත් අද නැත ඔබම ඇත හදවත කඩා
ආදරෙයි නම් කරනු මැනවිය එයින් මට නැත වෙයි විඩා