ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගමනක යන…

ගමනක යන…

සුදර්මා වීරක්කොඩි
2023-November

දග දමින් ගමනක යන
කටුක සතුට නිති විදවන
දුක් පීරා විමන සදන
චයිතසිකය පිරිමදිමින..

ඇස් කූඩෙන් කදුලු අදින
කොපුල් තලෙන් රූරා යන
දේවේෂ මාන මිරිකා යන
ක්ෂය වන ලය මිහිර මවන…

පාරමිතා මත හැඩවෙන
ක්ශේම භූමි පවස නිවන
දහම දරන හද සනසන
බව ගමනකි සිත අරඹන …

ලන්ඩනය