ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඔබයි රම්‍ය සඳ කිරණ

ඔබයි රම්‍ය සඳ කිරණ

කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම
2023-December

අරලිය ලන්දට
ඔබයි රම්‍ය සඳ කිරණ..
රුක් අත්තන මල මුදුනේ
බමරු නටන
සැඳෑ කරුවල කුර ගගා විත්…
එහෙත්
අහස සේ ඔබ අනන්තයි
වහින්නට හැකි නම්
ගිගුම් දී
වහින්නට….

( නන්දා මාලිනියට මෙම පබැඳුම පුෂ්පෝපහාරයක් ම වේවා..)