ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ආදරය

ආදරය

ශර්මිලා බන්දුනි දන්වත්ත
2023-September

අමරණීය යි කිව්වට
දැනන් හිටියනම්
මරණීය බව
” අ” යන්නට
ආදරය නොකරන්න තිබුණා

ඒත්…….

දැනන් හිටියත්
මරණීය බව
“අ” යන්නක් ලියාගෙන
ආදරය කරන්න ම තිබුණා