ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අස්වනු නෙලන රාත්‍රිය!!!!!

අස්වනු නෙලන රාත්‍රිය!!!!!

ලුම්බිණි විතාන - ලංඩනය.
2021-September

අදලු ඒ දවස……
අස්වනු නෙලන රාත්‍රිය
ඉතිං අත් පටලගෙන
සැරසෙමු වෙන්වෙන්න

ඒ සුන්දර රාත්‍රියේ…….
තව ටික දවසකින්
මේ හැම තැනක්ම හිස්
හිරැ ආදරයෙන් සිප වැළද ගත්
මේ රන්වන් කරල්
අටු⁣ කොටු වල හිරවෙනු ඇති.
එතෙක් එන්න……
අපි තුරැළුවෙලා
සිප වැළද ගමු
රහස් මුමුනමු
අදලු ඒ අස්වනු නෙලන රාත්‍රිය!!!!!