![](https://londonkavi.com/wp-content/uploads/2022/02/Screenshot-from-2022-02-28-19-51-23.png)
මංගල සිනා
මංගල සිනා
සති අන්ත පත්තරේ – මංගල යෝජනා විස්තරේ
මනාලයෝ සොයනා මනාලියෝ
මනාලියෝ සොයනා මනාලයෝ
ආගම – කුලය – ජාතිය ගැන සොයන්නේ
එකම රටක එක කුලයක උපන් ලෙසින්
නොසිතන අයද මේ අපෙ හාමුදුරුවනේ
නිදසුන් අරන් මංගල දැන්වීම් වලින්
සුමධුර බණක් දෙසුමට හොඳ වෙලාවක්
එත් කෙලෙස කුලයට එරෙහිව යන්නේ
පැවිදිව සිටින විට අහවල් නිකායේ….
22 -02 – 2022