අන්තර්ජාල ජනකවි – පෙබරවාරි

අන්තර්ජාල ජනකවි
2021-February

නැන්දෙ කොහෙද ටිකිරි ලියා
කලෙත් දාල පැනල ගියා
ඉන්නවාද ඇතුලෙ එයා
මං ලිඳ ළඟ කබර ගොයා