ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලෝකෝපකාරයේ සිත්ගත් කවි

ලෝකෝපකාරයේ සිත්ගත් කවි

රණස්ගල්ලේ නාහිමි
2022-March

පින් පව් කළ සතන්
එක තැන දී ම බලා ගන්නේ
යාන වාහනවල
හිඳිනවුන් සමහරෙක් උසුලත්

පින් පව් කළ අය එක තැනක දී ම බලා ගන්නට පුළුවන.
එක පිරිසක් යානවාහනවල හිඳ ගෙන යන අතර
තවත් අය ඔවුන් ඔසවා ගෙන යති.