2024 ඔක්තෝබර් කලාපය
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
ශ්‍රී ලාංකේය නාඩගම් වේදිකාවේ එදා මෙදාතුර අපූරු ගායනයෙන් මෙන්ම රංගනයෙන් ද තම නාමය අමරණිය කල නිශ්ශංක දිද්දෙණිය සූරීන්හට ලන්ඩන්කවි සංසදයෙන් පිදෙන උපහාරයයි මේ.
‘චිත්තාකර්ෂනීය රංගනයෙන් මගේ නාට්‍යවලට අලංකාරයක් ගෙනදුන් නිශ්ශංක දිද්දෙණිය….’ – මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
නිශ්ශංක දකින සෑම විටෙක ම මට මැවී පෙනෙන්නේ දයානන්ද ගුණවර්ධනයන්ගේ ගජමන් පුවතෙහි ඇලපාත මුදලිඳුන් ය. ඔහු ගේ රංග කුසලතාවයෙහි හා ගායන ප්‍රභාවෙහි උපරිමය මම එහි දී දුටුවෙමි. – හෙන්රි ජයසේන
නිවැරදි ලෙස වචන උසුරුවීමේ ලා ශික්ෂණයක් ලබා ඇති දිද්දෙණිය ශිල්පියාගේ ගායනයන්ට සවන් දීමෙන් අප ලබන්නේ නොමඳ ආස්වාදයකි. – මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
නිශ්ශංක සතු සංගීත ඥානය හේතු කොට ගෙන පැරණි නාඩගම් ගී වඩාත් සුනම්‍ය ආකාරයට ගායනා කරමින් එම ක්ෂේත්‍රයට කරන ලද සේවාව අප විසින් අගය කල යුතුය. – මහාචාර්ය සෝමරත්න බාලසුරිය
ඔහු බොහෝ කලක් තිස්සේ රංගන විජිතයෙහි කිරුළු පැළඳ සිටියි. එහෙත් එබඳු කිරුළක් තමා දරන බව දිද්දෙණිය කිසි විටෙකත් විශ්වාස නොකරයි. ඒ රංගන ශිල්පියකු කලාකරුවෙකු ලෙස ඔහුගේ අධ්‍යාශය හා ආරම්මණ ඊට වඩා පෘථුල, අර්ථ සම්පන්න ඉසව්වක රඳා සිටිනා බැවිනි.
නිශ්ශංක දිද්දෙණිය විසින් නූතන සිංහල වේදිකා නාට්‍ය ක්ශේත්‍රය තුල ඉෂ්ට සිද්ධ කරන ලද කාර්ය භාරය සදානුස්මරණිය වේ. – ප්‍රේමතිලක පේරුකන්ද
විශ්‍රාමයට පසුවදනක්
අලුත් මනාලි
පොහොටුකා මලක්
පණ අදින ආදරය.
මගෙ හිතම පෙරහැරක් මවනවා
තාත්තේ
නාඹර නුඹ
මෙහෙණි සසුන ඇරඹුණා .....
දැරියනි...
I Know Who You Are..
ලොව අර්ථවත් ම අර්ථ විරහිත රස්තියාදුව..!
සාසනය පිළියමද?
මොබයිල් උණ
මව්වත් කමට කොතැනද උපහැරණ වෙන
ගඟක ගමන,
ඉඩ සදා පාව යමි ඉවතට
සමාවෙයන් මේ නැන්දට.
ඉන්ද්‍රජාලික ගමන
... සුපිරි සඳ වැළපෙයි...
ප්‍රේමය නම් ….
මැනිකෙගේ හීනය
කලා කරුවාණෙනි
මං දන්නවා..
මමද ඔබහට වරද නොතබමි!
ඇස් බැන්දුම්...!
මමද ඔබහට වරද නොතබමි!
මරණයක සුවය!
අහස සැමට
තනි වු පැළේ
පාවෙන ජීවිත
මලේ අයිතිය
රන් කෙන්ද ලිහී.........
සමනල සඳෙස - 5
එදත් මේ වාගේමැයි සිත සීතලෙන් ගැලුවා..
නොදුටු පෙම
මිලාගිරි විදු බිමේ ගුරු තරුව නිවි ගියේය!!!
යකඩ ආදරේ ....
මලක් නැති බිමේ ......
Pick me ද Uber අප
සහන සිතුවිලි
පාළු රැය
තවම මං පෙම් බඳිනවා......
රහස්
පියසැරිය
සොඳුරු උදයක්
නිවාඩුව
ගල හොඳනම්....
පොත්
මගේ හෘද සාක්ෂිය....
වඳිමි මව් දොහොත් දී
ග්‍රහයෙකු නොවූ සඳ
ඔන් ලයින් හාද්ද.
ගිනි කතර
කුමුදු මලේ අයිතිය
නොපෙනෙන මුහුණු
හත්ථසාර
හෙල්මැලී
ආදරේ ගැන ප්‍රශ්නයක්
ව්‍යධිවේදී ප්රෑට් දොස්තර නෝනාට
අවජාතක උන්
හිච්චි
සෙත්කවිය වැරදී ..
මවක සෙනෙහස.....
Tears...
අසම්මතය සම්මත වූ වගයි ......
මේලොව තිබෙන සුන්දර හැම දේට වඩා
රණවිරුවෙකුගෙ පෙරවදන
දිගට හරහට වැස්ස...
උදුම්බරා කුමරිය සහ විරැකියා කුමරා
දුවනී...
නතර වෙමුද රන්කොත් වෙහෙර ලඟින්
ධීවරී ගීතය
වසන්තය ගෙවී.........
ප්‍රවීණ නිවේදිකා රම්‍යා ශ්‍රීයාණී පතිරන සමුගැනීම වෙනුවෙනි
මල්වන් දරුවන් සුරකිමු
කළු සුදු වී
Monsoons
පොරොන්දු
උසාවිය නිශ්ශබ්ද වෙනු !
අයාචනයක්
පුංචි තිරයේ කඳුළු බිඳ
අනියත දම් රස
මිනිසත්බව
ආවෙ අද මම......යන්නමයි රැල්ල එක්කම
The Glow
කපුටු සංදේශය - පුරවර වැනුම
පරව ගිය සිහින කුමටද ...?
අප්‍රකාශිත අපේ පෙම්දම
අඟුටුමිටි අම්මා
ප්‍රේමයේ මළ ගමන්...
පොත්
නිවනට සූදානම්ද ?
නුඹ නැති හෙට දින
හුදකලාව
ආනන්තරීයයි මව්පියො හැර යාම
නාම පද / ක්‍රියා පද
මාවතේ ගැහැණිය
සංවේගයෙන් දැනුම් දීමයි...
හිරු දෙවියොත් දිගු ගමනක
තැවුල් ගෙනෙන සඳ
"රිදී ජුබිලියයි මේ අපි දෙන්නාගේ"
කන්ද































































































