හිරු දෙවියොත්  දිගු ගමනක

හිරු දෙවියොත් දිගු ගමනක

විමල් ඇම්. ගමගේ

ඔයා එන්න අපිත් එක්ක පොඩි බේබිට තනි රකින්න ඉස්කෝලේට උනත් යන්න අපි කැමතියි උදව් වෙන්න එහෙම කියා එක්ක ඇවිත් ආල කතා හුළඟෙ ගොසින් රම්‍යලතා කියන නමත් සෝමා කියා කලා වෙනස් ලොකු බේබිත් රට හැරගොස් මට පමණයි සියළුම දොස් කිසිම දෙයක් නොදුටු විලස හිරු දෙවියොත් දිගු ගමනක
කවිය බලන්න