පොරොන්දු වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය අහස ඉර හඳ පවතිනා තුරු එකට ඉන්නම් කිය කියා ඉඳ දවස ආ දා වරම් අරගෙන සරසවියෙ දොර යදම් බැමි බිඳ දිවැස ඇති අයටත් හොරෙන් ගොස් වලාකුළකට වැසුණි පුන්සඳ දහසකුත් තාරුකා තව ඇත ඔබ කොහේ නම් ඉන්නවද ළඳ කවිය බලන්න