නිවනද ඔබ ය

නිවනද ඔබ ය

කසුන් ලක්ප්‍රිය

මා නිවපු මා නිවුනු මා දැවුනු එකම තැන ඔබ ය මේ මිහිපිට මා දුටු එකම නිවනද ඔබ ය
කවිය බලන්න