මලේ අයිතිය ජයතිලක කම්මැල්ලවීර පොද වැසි වැටුණා පොළොව තෙමුණා තෙමුණු පොළොවේ පැලෑටි මත මල් පිපුණා පහත් වී නෙළාගෙන සිඹින්නට සිතුණත් පැකිලෙමි, පසුබාමි 'මල් අයිති පොළොවට සුවඳ අයිති සුළඟට' කවිය බලන්න