ගඟක ගමන,

ගඟක ගමන,

චමින්ද ලියනගේ බලංගොඩ

ළඳු කැලෑ පසුකර වන පෙත සිසිල දියකර ගලග ගඟ දියවර ඇදෙයි දුර බුමුතුරුණු සරුකර අදිටනින් තිරසර අබිමුව කටොලු බිඳහැර දොල දියද කැටිකර සරණ මංපෙත කරයි පැහැසර, මලින් ගෙන හරසර ඉවසා අබලි කරදර නොනැවතී හැමවර සොය සොයා යයි නුදුටු සමුදුර, මහ වැසි වැටෙන වර ඇඳි සුදු වත ද පඬුකර සුකොමල ගති අතැර මකයි කෝපෙන් වැඩූ සිරිසර,
කවිය බලන්න