"රිදී ජුබිලියයි මේ අපි දෙන්නාගේ"

වජිර ජයවර්ධන

පිඟන් පියන් තඩිබාමින් සක් නාද කරමින් මේ ඇඳෙන්නේ කස පුපුරන හඬ සහිත පෙරහැරක් වන බව දන්නේම අමු අඹ ලුණු නැතුව අමුවෙන්ම කෑ අය විතර මයි තවම ඒ දෙස බලා සිටිනා අයට පෙරහැරේ සොඳුරු බව එළෙසින්ම විඳිය හැක දත් හිරි වැටෙන තෙක්...
කවිය බලන්න