ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මම දෙවියෙක්මි?

මම දෙවියෙක්මි?

සෝමබන්ධු කොඩිකාර මෙල්බන් නුවර
2023-January

පළිගුවකි ලෝකය.
බලන් එතුලින් – දිස්වේ පරම සත්‍යය.

බිම දමා පළිගුව,
බිදුනු කැබලිති අත ගෙන,
බලත එතුලින් – දිස්වේ නොයෙක දසුනන්

නොවේ ඒ සත්‍යය.
බිදුනු ප්‍රග්නාවේ කැබලි මිස,
කැබලි කළ දැනුම මිස.

මම දෙවියෙක්මි!
ඔබද දෙවියකු වේ මැයි.