ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පැණිය

පැණිය

යසිරු සමරකෝන් - මෙල්බර්න්
2021-January

නොමවන පැරණි ගඟ දෙබවූ නා මිණිය
වදකහ සුදිය කාළිගෙ කෝවිඩ් පැණිය
රැවටෙන දනා පෙන්වයි ජාතික ධනය
මිසදුටු බවින් අප ලෝකෙන් පළවෙනිය

22-12-2020