
යසෝධරා නොකී කව
සැබෑවක් මය….එය..
ඔබවන් පුතකු ලද මවද ..
පියා ඔබ වු සිඟිති පුතණුද…
ඔබෙ සෙනෙහස දිනූ පිය ළඳ ..
නිවුන බව නම්…
එහෙත් නොවටී නොවෙද හිමියනි
සොයනු ඇයහට ඔබේ වත ගොත
රිසි නොවේ ගෝතමී මා හට
හිමියනි කමනු සලිත මසිත ට…
දමා තනිකර බොළඳ මා සිත
නොදුටු සුරතල් රහල් කුමරු ද
නොයනු මැන අබිනික්මනේ
දිලෙන සඳ මේ රාත්රියේ….
නොයමි කිසිදා නුඹ ව හැරදා
කඳුලු සඟවා හිඳිමි හිමියනි
පතමි සඝමොක් සුවේ ලබනට
ඔබ දිනූ දා ඔබ දෙපා මුල…