ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ජීවීතය….!!!!

ජීවීතය….!!!!

ලුම්බිණි විතාන - ලන්ඩනය
2024-February

ආශ්‍රව වලින් පිරුනු….
භවනෙත්තියට හසු වුනු
දස අත විසුරුනු අකීකරු සිත
ආශ්වාශයක් ප්‍රාශ්වසයක් අතර
අතහැරෙන ජීවීතය තුල….
තව මොනවා ගෙදර ගෙනහින්
හිතේ තියා ගන රකින්නද?