මාලනී
යාත්රාවේ නංවාලා පවනක පාකරවාලා
ජීවිතයේ වියලුනු තැන් ගීතයෙන් තෙත්කරවාලා
බොලද ආලය නොම ගැඹුරින් සිත්කියවාලා
සත්සර මාලනී අපහට නන්දාවන් පලදාලා.
යාත්රාවේ නංවාලා පවනක පාකරවාලා
ජීවිතයේ වියලුනු තැන් ගීතයෙන් තෙත්කරවාලා
බොලද ආලය නොම ගැඹුරින් සිත්කියවාලා
සත්සර මාලනී අපහට නන්දාවන් පලදාලා.