ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ජපුරේ අතීතය

ජපුරේ අතීතය

ගාමිනි හේරත් - Seychelles 2022
2022-November

උගතුන් දහස් ගනනින් හැදු ජපුරේ
කොල්ලො කෙල්ලො හමු වි ගිය ජපුරේ
කලා රසට අරගලයට මග පෑදු ජපුරේ
නොදැක ඉන්න බැරි තරමයි ජපුරේ

නිල් තණ නිල්ලේ පිටිපස්සේ සුමන්ඟලේ
ගාට ගාට ඉබි ගමනින් ගමන්කලේ
අහස පොලව ගැටලන්නට කතා කලේ
තුත්තිරි ඇනෙනවා ඇයි මේ දාන්ගලේ