ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගොළු හදවත

ගොළු හදවත

asiri wijesekara
කලාපති ජනාර්ද ආසිරි විජේසේකර - කේම්බ්‍රිජ්
2022-December

බලන විට ඔබ මදෙස ඔය ලෙසට හිනැහිලා…
කියනු බැරි සෙනෙහසක් හදෙහි ඇත ගුලිවෙලා..
කිම තුටක් ලැබූවට නුඹගෙ හිත රිදවලා..
මියෙනතුරු සඟවගෙන හිඳිමි ලඟටම වෙලා…