ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඒ හඬ වීය ඔබ මට

ඒ හඬ වීය ඔබ මට

විශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න - එක්සත් රාජධානිය
2023-December

හඬක් වී නම් සත්‍යයට
වේදනාවට, දුකට, කඳුලට
ඒ හඬ වීය ඔබ මට
පවන් රොද සෝ තැවුල් නිවනට