ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඔබයි අප ලොව සත්සරය

ඔබයි අප ලොව සත්සරය

ඉංජිනේරු,කිවිපති අජන්ත සෙනෙවිරත්න
2023-December

රන්ඳා අම රසය ගැයුනි
– නැඟෙයි පන්හිඳ නැණසරය
වින්දා සිරිලකම එ මිණි
– නඟයි දෙසවන අනුනදය
කැන්දා කිතුගොසය තුටිනි
– නිවෙයි අසමින මනනඳය
නන්දා මාලිනී මවුනි
– ඔබයි අප ලොව සත්සරය