ඒ රූ

ඒ රූ

මාලතී රූපිකා පුංචිහේවා

කැන්වසය පුරා ඔබ ඇඳි සිතුවම මා නුදුටු ඔබ දුටුව සුන්දර යුවතියක.... දිගැටි හීන් තෝඩු දෙකන් පෙති මත මා අකැමතිම ආභරණය... රැලි මුහුලස විසුරුවා පිට දිගට මගේ ප්‍රියතම පෝනි ටේලය... නළලත හරි මැද කුංකුම තිලකය ඔබ කිසිදින මට නොතැබූව... එහෙත් ඒ ඔබ කැමතිම සිතුවම ඇත්තටම කවුද ඒ යුවතිය....
කවිය බලන්න