දන්නවද අමර

දන්නවද අමර

මාලතී රූපිකා පුංචිහේවා

ඒ සල් ගස අද එතැන නැහැ අමර... ඉඳිවී දෙමහල් සාප්පු සංකීරණය එයා අයිතිකරු මමත් එතැන වැඩ සුනිර්මිත සුවඳ සීත වායු ධාරා අහුමුළු සිසාරා ඒත් දන්නවද... ඒ සල් ගස යට දැනුණු සුවඳ සිසිල මම අදත් මෙතැන සොයනවා අමර...
කවිය බලන්න