හස්ති රාජ

හස්ති රාජ

චන්දන හෙට්ටිආරච්චි නිට්ටඹුව

තේජස විකුම් පෙන්වා ලොව රුවක අගේ ඇත් රජ වීම හිටියා මරු තැනට මගේ මේ පව් ගෙවුම ඓරාවණ උවද නැගේ නෑ කිසි අගය කරුමය පසු පසම වගේ
කවිය බලන්න