සොඳුරු සේයා

සොඳුරු සේයා

මාලතී රූපිකා පුංචිහේවා

හරියටම පෙරවරු හයයි තිහ මිස් කළේ නැත අපිත් කිසි දින කල් ඇතිව ඇවිදින් නැවතුමට නෙත් විදා මඟ බැලූ අන්දම කඩිනමින් නැඟ දෙවන මහලට කෙළි කවට බස් සිනා හඬ මැද කවුළුවෙන් දිසි සොඳුරු වටපිට අහා! මනරම් වසත් කාලය නිස්කලංකව සිටින මොහොතක මතක පත් ඉරු අතරමැද සිට අදත් ඉඳහිට මැවේ නෙතු අග අපේ පෙම්බර ඩබල් ඩෙකරය... Photo Credit; Dave Kim
කවිය බලන්න