කාවන්තිස්ස ඇත් රජු ඇස්පි. යාගෙන
ඉවතක බලා සිටිනා විට බලවත්තූ
නොමනා දුක් විඳිති අවිහින්සක. සත්තූ
ඇත් පරපුරක තේජස් බව රැක. ගත්තූ
අකලට මිළිණ විය සොබමන් අලි ඇත්තූ
වරදක් නැතිලු මරණය කරුමෙට හැරුණා
මුණිවත රකින සමහරු ගැන කල කිරුණා
දැන් මක් කරන්නද කෙරුවට ගුණ වරුණා
යලිනම් මේ බිමට නොම කරණුව කරුණා
උත්තම දා කරඬු පිට මත. තියාගෙන
වීදිය සැරූ ඇත් පෙළ දෙස බලාගෙන
ඒ පින මදිව දුක ළය තුළ දරාගෙන
කාවන්තිස්ස ඇත් රජු ඇස්පියාගෙන
කවිය බලන්න
