අත් අකුරු

අත් අකුරු

මාලතී රූපිකා පුංචිහේවා

යොදුන් ගණනක් දුරින් දෙදෙසක විසු අපව නොවෙනස්ව බැඳ තැබු අපේ අත් අකුරු සුහුරු මංජුසාවක රිබන් පටියක වෙලී පරිස්සම්සහගතව අදත් එලෙසින්ම..... ⁣පෙළින් පෙළ රස විඳිමි සෙනෙහසින් පිරිමදිමි ඉසිඹුවක් ලද විගස අපේ අත් අකුරු
කවිය බලන්න