හඬක් වූ නන්දා.

හඬක් වූ නන්දා.

ගයත්‍රි පෙරේරා

සත්සර අතරින් නැඟෙන සොඳුරු හඬක මියුරු රාව, හදවතේ ගැඹුරු තැන්වල අවදි කරයි මතක ගාව. ගීයක දුක, ගීයක සතුට, ජීවිතයේ සත්‍ය කතා, ඔබේ හඬින් හැඩ ගැන්වී සිත් අහසේ පියාඹා යන ඔබ නන්දා මවි දෙරණේ . හැඟීම්වල හඬක් වි තාරකාවක් ලොවට. ප්‍රේමයේ මල් පිපෙන විට, විරහවේ වැසි වැටෙන විට, ඔබේ ගී හඬ නිහඬවම සැඟවෙයි අප හදවත් තුළ.
කවිය බලන්න