අපට හොරෙන් හොරු අරගෙන විශාරද එඩ්වඩ් ජයකොඩි මිහිමඬලම ගලන ගඟකි කඳුලු වතුර රන්දා යොවුන් වසන්තේ දේදුනු සේදිලාද මන්දා රුක් අත්තන මල මුදුනේ බමරුත් නිදි හන්දා අපට හොරෙන් හොරු අරගෙන ගියාද අපෙ නන්දා කවිය බලන්න