දෙනෝදාහක් පුතුට කිරි දී

දෙනෝදාහක් පුතුට කිරි දී

අසංක රුවන් සාගර

දෙනෝදාහක් පුතුට කිරි දී සිඳී ගිය කිරි නහර තෙම්මා හඳේ හාවුන් පවා නිදි කළ මිහිරි නැලවිලි කියා පෙම්මා වනේ වනපස මලක් ගානේ මව් සෙනේ දී නොකර නිම්මා අනේ හීනෙන් නෙවෙයි ඇත්තට ගිහින් තුසිතෙට අපේ අම්මා
කවිය බලන්න