හාදුවක් කියන්නේ.......

හාදුවක් කියන්නේ.......

මංජුල වෙඩිවර්ධන

සිහිනයක් කියන්නේ සන්තානෙ කළතනා රහසකට හාදුවක් කියන්නේ සංසාරෙ හකුළණා මොහොතකට ස්නේහයක් කියන්නේ කොන්දේසි නොතකනා පහසකට හාදුවක් කියන්නේ සංසාරෙ හකුළණා මොහොතකට
කවිය බලන්න