වසිනා වැස්ස ඔබවේ මගෙ දිවිමගට..........

වසිනා වැස්ස ඔබවේ මගෙ දිවිමගට..........

සපුමල් බන්ඩාර ලන්ඩනය

කවියක් ලියා ඔබගැන මට කියන්නට සිතුනා මුහුනු පොතතුල පල කරන්නට මල් පිපිලා මුඩු බිම සරැ කරන්නට වසිනා වැස්ස ඔබවේ මගෙ දිවිමගට දිසාවක් නොපෙන සැරිසරනා දිවිමගට විඩාවක් නොගෙන පහදාදෙයි යනෙන මට සිනාවකුත් ඇති දිවියට ඔබෙන් මට සුභාසිරි පතමි ඔබ ඉපදුනු අද දිනට
කවිය බලන්න