අර තුරු වියනේ කාව්‍ය සංග්‍රහයෙන්

අර තුරු වියනේ කාව්‍ය සංග්‍රහයෙන්

මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

අතු පතර පැතිර ගිය විසල් නුඹ දුටුවාම විලිවැදි බිම බැලුවා මගේ කුරු ගස මන බඳින පීත වර්ණ මල් පිරුණු නුඹේ වත දුටුවාම විලිවැදී බිම බැලුවා මගේ රෝස මල සසියුම්ව මගේ කවි මට වඩා කියවූ නුඹ දුටුවාම විලිවැදී බිම බැලුවා මගේ කවිය
කවිය බලන්න