ප්‍රමාද වූ උපන්දින තිළිණය - ලාල් අයියට

ප්‍රමාද වූ උපන්දින තිළිණය - ලාල් අයියට

මහාචාර්ය කෝලිත භානු දිසානායක

‘ඔබ ඇඟිලි තුඩගිණ’ ප්‍රමාද වූ උපන්දින තිළිණය - ලාල් අයියට සල රුව නිසල රුව අරුත කියනා සදිසි ඉඳුරා මතු කරයි එහි සැඟව ගිය සුපුවත.... දුකද.... පිරිපත නොවෙයි එය ඡායාරුව එයවේ සැබෑ රුව සීරුවට කියවාගත හැකිය රුව ගුණ විතරක් ද නැත... නැත... දෙනෙතෙහි කඩතුරාවෙන් වසන් කරනා සියලු දෙය ඔබ ඇඟිලි තුඩගිණ නිසල වන සල රුව මහාචාර්ය කෝලිත භානු දිසානායක 2026.07.05
කවිය බලන්න